අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනයේ දී අයහපත් කාලගුණය හේතුවෙන් පැයට කිලෝමීටර 60ක සීමාවේ තබාගෙන ගමන් කරන ලෙසට අධිවේගී මාර්ග රථ වාහන කොට්ඨාසය රියදුරන්ට දැනුම් දී තිබේ. එමෙන්ම වේගය අනුව වාහන අතර පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා වාහනය පදවන ලෙසත්, අදුරු ආලෝක තත්ත්වයක් පවතින බැවින් ඉදිරිපස ප්‍රධාන පහන් දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙසත් දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉතාලියේදීත් භාවිත කිරීමට අවසර

ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීමට අවසර ද…