අධිවේගී මාර්ගවල අයකරන සේවා ගාස්තු ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ප්‍රවාහන සහ මහාමර්ග අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන විසින් 2008 අංක 40 දරණ ජාතික මංමාවත් පනත යටතේයි. ඒ අනුව පවතින ගාස්තු 25%කින් වැඩි වී තිබේ.
රු.50 සිට ඉහළට සියලු අධිවේගී මාර්ග සේවා ගාස්තු මෙමඟින් සංශෝධනය වන අතර, කොට්ටාව – කටුනායක නව ගාස්තුව රුපියල් 400ක් ද, කටුනායක සිට හම්බන්තොට දක්වා රුපියල් 1300ක්ද, කොට්ටාව සිට ගාල්ල දක්වා රුපියල් 500ක් ද ලෙස සංශෝධනය වන ඇත.
අදාළ ගැසට් නිවේදනය හා වැඩිවූ ගාස්තු පහතින් දැක්වෙයි






ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉතාලියේදීත් භාවිත කිරීමට අවසර
ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීමට අවසර ද…