QR අවසරපත් මඟින් ලබාගත හැකි ඉන්ධන කෝටාව හෙට (30දා) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කළේය. ඒ අනුව කුලී රථ ලෙස ලියාපදිංචි කර ඇති ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක් සහ අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් හිමිවන පරිදි සලාක සීමාවන් වැඩි කර තිබෙනවා.
එසේම යතුරු පැදි සඳහා සතියකට ලීටර් 14 ක් සහ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක් දක්වා ඉන්ධන සලාක සීමාවන් වැඩි කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මනම්පිටිය බස් අනතුරින් මිය ගිය ගණන 10ක් දක්වා ඉහළට
පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමේ ගැටී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද රාත්‍රියේදී කොට…