චිත්‍රපටය ගැන හැඳින්වීමක් නැතුවම කතාවට බහිමු. මක්නිසාදයත් ඒතරමට සෑම කෙනෙකුටම වාගේ පත්තියන්වී ඇති චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. අපි අද කතාකරන්න යන්නේ මෙහි කාගෙවත් වැඩි කතාබහට ලක්නොවූ අවස්ථා කිහිපයකි. නමුත් මෙහි නිකුත් වූ චිත්‍රපට හා ඒ පිළිබඳ කෙටි විස්තරයක්ද අපේ පාඨකයන්ට ඉදිරිපත් කිරීමට අප අමතක කරන්නෙත් නෑ.

The Fast & Furious
(2001 ජුනි 22)
- Directed by: Rob Cohen
- Produced by: Neal H. Moritz
- Budget: $38 million
- Box Office: $207.3 million
2 Fast 2 Furious
(2003 ජුනි 06)
- Directed by: John Singleton
- Produced by: Neal H. Moritz
- Budget: $76 million
- Box office: $236.3 million
The Fast and the Furious: Tokyo Drift
(2006 ජුනි 16)
- Directed by: Justin Lin
- Produced by: Neal H. Moritz
- Budget: $85 million[3]
- Box office: $158.5 million
Fast & Furious
(2009 මාර්තු 12)
- Directed by: Justin Lin
- Produced by: Neal H. Moritz, Michael K. Ross, Vin Diesel, Michael Fottrell
- Budget: $85 million
- Box office: $363.2 million
Fast Five
(2011 අප්‍රේල් 15)
- Directed by: Justin Lin
- Produced by: Neal H. Moritz, Vin Diesel, Michael Fottrell
- Budget: $125 million
- Box office: $626.1 million
Fast & Furious 6
(2013 මැයි 7)
- Directed by: Justin Lin
- Produced by: Neal H. Moritz, Vin Diesel, Clayton Townsend
- Budget: $160–260 million
- Box office: $788.7 million
Furious 7
(2015 අප්‍රේල් 1)
- Directed by: James Wan
- Produced by: Neal H. Moritz, Vin Diesel, Michael Fottrell
- Budget: $190 million
- Box office: $1.516 billion
The Fate of the Furious
(2017 අප්‍රේල් 4)
- Directed by: F. Gary Gray
- Produced by: Neal H. Moritz, Vin Diesel, Michael Fottrell, Chris Morgan
- Budget: $250 million
- Box office: 1.236 billion
Hobbs & Shaw
(2019 ජූලි 13)
- Directed by: David Leitch
- Produced by: Dwayne Johnson, Jason Statham, Chris Morgan, Hiram Garcia
- Budget: $200 million
- Box office: $760.4 million
Fast & Furious 9
(2020 මැයි 22)
- Directed by: Justin Lin
- Produced by: Vin Diesel, Michael Fottrell, Chris Morgan

මෙම චිත්‍රපටය ගැන කතා කරනවිට ලොව දැවැන්ත චරිත රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා.
- Vin Diesel (Dominic Toretto)
- Dwayne Johnson (Luke Hobbs)
- Jason Statham (Deckard Shaw)
- Paul Walker (Brian O’Conner)
- Gal Gadot (Gisele Yashar)
- Luke Evans (Owen Shaw)
- Michelle Rodriguez (Letty)
- Sung Kang (Han)
- Elsa Pataky (Elena Neves)
- Tyrese Gibson (Roman Pearce)
මීට අමතරව තවත් නළු නිලියන් රැසක් මීට දායක වෙනවා. මේ අතරින් Paul Walker කතාමාලාව අතර තුරදී රිය අනතුරකින් මිය ගියේය. බොහෝ දෙනෙකු මෙම නලු නිලියන් නිසාත් මෙම චිත්‍රපට මාලාවට ඇලුම් කරන බව දැනගන්නට ලැබුණි.
Testrun.lk හා Swan research Online Company සමග එක්ව සිදුකළ සමීක්ෂණයකදී පෙනී ගියේ බොහොමයක් තරුණ තරුණියන් Fast & Furious චිත්‍රපටය නරඹන්නේ එහි එන නලු නිලියන් නිසා නොවන බවයි. සමීක්ෂණයට අනුව අහඹු ලෙස තෝරාගත් තරුණ තරුණියන්ගෙන් වැඩි දෙනෙකු මෙහි ඇති වාහන නිසා මෙම චිත්‍රපටයට කැමති බව එහිදී පෙනීගියේය.


Fast and the Furious නම
Fast and the Furious යන්න වර්තමානයේදී Brand එකක් බවට පත්වී හමාරයි. ඒ චිත්‍රපටය හරහා උපයාගත් අධික ජනප්‍රියත්වය හේතුවෙනි. 2001 දී මුල්ම චිත්‍රපටය The Fast & Furious ලෙස එළියට පැමිණියාට මෙම නමට ඊටවඩා වයසයි. මුල් චිත්‍රපටය එළිදක්වන්න අවුරුදු 46කට පෙර එනම්1955දී තමයි The Fast and the Furious චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ. ඒක අයිති වෙන්නේ B Movie ගණයට. එනම් බජට් චිත්‍රපටයක්. ඇමෙරිකානු crime film එකක් වුණ එය,
- Directed by: John Ireland, Edward Sampson
- Produced by: Roger Corman
- Running time: 73 minutes
- Budget: $50,000
- Box office: $250,000
Fast & Furious Spy Racers


ඇමෙරිකානු Netflix web television හි Fast & Furious Spy Racers ඇනිමේසන් කතාමාලාවක් 2019 දෙසැම්බර් 26 වැනිදා තිරගත විය. Animation, Adventure comedy, Action හා Spy fiction යන කාණ්ඩ යටතට වැටෙන මෙම කතාමාලාවේ විධායක නිෂ්පාදනය Tim Hedrick, Bret Haaland, Vin Diesel, Neal Moritz, හා Chris Morgan අතින් සිදුවිය. මෙය Episodes 8කින් යුක්ත විය.
Universal theme park

Fast and the Furious චිත්‍රපටයට තේමා උද්‍යානයක්ද Universal සමාගම මගින් ඉදිකරනු ලැබීය. එය The Fast and the Furious: Extreme Close-Up නමින් හඳුන්වයි. 2006 ජුනි 15 වැනිදා විවෘත කළ මෙහි වාහන අංග රැසක් නිර්මාණය කර තිබුණි. නමුත් 2013 ජූලි මාසයේදී මෙම උද්‍යානය දින නියමයක් නොමැතිව වසා දමන ලදී.
Not Computer Animated
චිත්‍රපට මාලාවේ තුන්වැන්න වන Tokyo Drift හි දක්නට ලැබෙන Drifting සියල්ල සැබෑවට සිදුවන Driftingය. මේ සඳහා කිසිඳු පරිගණක තාක්ෂණයක් යොදා ගෙන නොමැත. මෙම චිත්‍රපටය සඳහා ටොයෝටා සමාගම විසින් ටයර් 4,000ක් පරිත්‍යාග කර ඇති අතර, එයින් දළ වශයෙන් 2,000ක් පමණ භාවිත වී ඇත.
පෝල් වෝකර්ගේ මිය යෑම


6 වැනි චිත්‍රපටයේ රූගත කිරීම් සම්පූර්ණ කිරීමට පෝල් වෝකර්ට හැකියාව උදාවෙන්නේ නැහැ. ඒ 2013 නොවැම්බර් 30 වැනිදා ඔහුගේ මෝටර් රථය අනතුරකට ලක්වීමෙන් ඔහු මිය යන නිසාය. පසුව චිත්‍රපටයේ ඉතිරි කොටස පරිගණක ආශ්‍රයෙන් ඔහුගේ මුහුණ නිර්මාණය කිරීම සිදුකරනු ලැබීය. ඒ සඳහා ඔහුගේ සහෝදරයා විශාල කාර්යය භාරයක් සිදුකළේය. එම අඩුව පියවීමට 7 වැනි චිත්‍රපටයේ සිට ජේසම් ස්ටෙතම්ව Deckard Shaw ලෙස හඳුන්වා දෙන ලදී.
ඩොම්නික්ගේ කණ්ඩායමට අලුත් හතුරෙක්: Fast X
සිනමා ලෝලීන් පුලපුලා බලා සිටි අලුත්ම සුපිරි ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටයක් තවත් නොබෝ දිනක…