වාහන ලෝලියෙක් නම් Sports Car හා Grand Tourer (GT) මාදිලියට අයත් ටොයෝටා Supra මෝටර් රථය ගැන අනිවාර්යයෙන්ම දන්නවා ඇති. ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන Nissan GTR, Toyota Supra, Porsche 911 වැනි Sports Car මාදිලි පෙලෙහි ප්‍රමුඛ තැනක් Toyota Supraට හිමි වෙනවා. 2022 දී වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිත තවතම Toyota Supra රථය පිළිබඳ තොරතුරු පසුගියදා අණාවරණය වුණා.

Toyota Supra 11

ඉදිරියටම යන්න, ඉක්මවා යන්න අරුතක් සහිත Supra මෝටර් රථ 1978 නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා. එදා සිට පරම්පරා 5කට අයත් මෝටර් රථ ටොයෝටා සමාගම විසින් නිෂ්පාදනය කළේය. ලබන වසරේදී වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිත Toyota Supra මෝටර් රථය මාදිලි 4කින් යුක්ත වෙනවා.

  • Toyota Supra 2.0
  • Toyota Supra 3.0
  • Toyota Supra 3.0 Premium
  • Toyota Supra A91-CF Edition

Toyota Supra 2.0

2.0

පැයට සැතපුම් 0-60ක වේගයක් ලබා ගැනීමට ගත වන්නේ තත්ත්පර 5ක් වැනි කෙටි කාලයකි. 5000-6500rpmකදී horsepower 255ක් උත්පාදනය කළ හැකි මෙම මාදිලිය, 1550-4400rpmකදී අඩියකට රාත්තල් 295ක torque එකක් ජනිත කරයි. ගියර 8කින් යුක්ත අතර Paddle Shifters පහසුකමින්ද යුක්ත වෙයි. ආරම්භක මිල ඇ.ඩො.43,190කි.

  • 2.0L twin-scroll single-turbo inline 4-cylinder engine
  • 18-in. cast-aluminum 10-spoke wheels with dual-tone finish
  • 8.8-in. display screen with Supra Command
  • Black Alcantara® /leather-trimmed sport seats
  • Dual rear exhaust outlets with polished stainless steel exhaust tips
  • Aerodynamic underbody panel
  • 8.8-in. full-digital TFT LCD gauge cluster including tachometer, speedometer and MID
  • Carbon-fiber interior trim

Toyota Supra 3.0

3.0

පැයට සැතපුම් 0-60ක වේගයක් ලබා ගැනීමට ගත වන්නේ තත්ත්පර 3.9ක් වැනි කෙටි කාලයකි. 5800-6500rpmකදී horsepower 382ක් උත්පාදනය කළ හැකි මෙම මාදිලිය, 1800-5000rpmකදී අඩියකට රාත්තල් 368ක torque එකක් ජනිත කරයි. ගියර 8කින් යුක්ත අතර Paddle Shifters පහසුකමින්ද යුක්ත වෙයි. ආරම්භක මිල ඇ.ඩො.51,540කි.

  • 3.0L twin-scroll single-turbo inline 6-cylinder engine
  • Adaptive Variable Sport (AVS) suspension
  • Active Rear Sport Differential
  • Dual rear exhaust outlets with brushed stainless steel exhaust tips
  • 14-way power-adjustable seats with driver’s-seat memory function
  • Chassis braces in engine bay

Toyota Supra 3.0 Premium

3.0 Premium

පැයට සැතපුම් 0-60ක වේගයක් ලබා ගැනීමට ගත වන්නේ තත්ත්පර 3.9ක් වැනි කෙටි කාලයකි. 5800-6500rpmකදී horsepower 382ක් උත්පාදනය කළ හැකි මෙම මාදිලිය, 1800-5000rpmකදී අඩියකට රාත්තල් 368ක torque එකක් ජනිත කරයි. ගියර 8කින් යුක්ත අතර Paddle Shifters පහසුකමින්ද යුක්ත වෙයි. ආරම්භක මිල ඇ.ඩො.54,690කි.

  • 14-way heated power-adjustable sport seats
  • 12-speaker JBL® HiFi Surround Sound system (500W)
  • Brembo®  4-piston fixed-caliper disc brakes
  • Sport pedals
  • Full-color Head-Up Display (HUD)
  • Qi-compatible wireless smartphone charging
  • Toyota Supra Connect trial

Toyota Supra A91-CF Edition

A91 CF Edition

පැයට සැතපුම් 0-60ක වේගයක් ලබා ගැනීමට ගත වන්නේ තත්ත්පර 3.9ක් වැනි කෙටි කාලයකි. 5800-6500rpmකදී horsepower 382ක් උත්පාදනය කළ හැකි මෙම මාදිලිය, 1800-5000rpmකදී අඩියකට රාත්තල් 368ක torque එකක් ජනිත කරයි. ගියර 8කින් යුක්ත අතර Paddle Shifters පහසුකමින්ද යුක්ත වෙයි. ආරම්භක මිල ඇ.ඩො.63,280කි.

  • Carbon-fiber splitter and canards
  • Carbon-fiber side rockers
  • Carbon-fiber duckbill rear spoiler
  • 19-in. forged-aluminum twin-spoke wheels with matte-black finish
  • Black/Red Alcantara® -trimmed/leather-trimmed sport seats with red stitching

Toyota Supra 2
Toyota Supra 13
Toyota Supra 14 1
Toyota Supra 3
Toyota Supra 3
Toyota Supra 4
Toyota Supra 4 1
Toyota Supra 5
Toyota Supra 5
Toyota Supra 6
Toyota Supra 7
Toyota Supra 9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය

ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…