පසුගියදා Ducati සමාගම නවතම යතුරුපැදි මාදිලි කිහිපයක් හඳුන්වා දුන්නා. ඒ අතර කැපී පෙනෙන යතුරුපැදියක් ලෙස Ducati Diavel V4 හඳුන්වන්න පුළුවන්. 2011දී මෙහි මුල්ම මාදිලිය හඳුන්වා දුන්නේය. පසුව 2016දී 162 hp බලයකින් යුත් 1198cc Testastretta L-twin එන්ජිමකින් යුත් Diavel යතුරුපැදිය හා 2019දී හඳුන්වා දුන් XDiavel යතුරුපැදිය 1,262cc Testastretta L-twin එන්ජිමකින් යුක්ත විය. එවැනි කැපී පෙනෙන මාදිලිවලට පසු 2023දී හඳුන්වා දෙන ශක්තිමත්, Sporty මෙන්ම ආකර්ෂණීය පෙනුමක් සහිත Diavel V4 යතුරුපැදිය V4 Granturismo engine එකකින් බලගැන්වෙයි.

ENGINE
- Type: V4 Granturismo, V4 – 90°, 4 valves per cylinder, counter-rotating crankshaft, Twin Pulse firing order, liquid cooled
- Displacement: 1,158 cc (71 cu in)
- Bore x Stroke: 83 mm x 53.5 mm
- Compression Ratio: 14.0:1
- Power: 168 hp (124 kW) @ 10,750 rpm
- Torque: 12.8 kgm (126 Nm, 93 lb ft) @ 7,500 rpm
- Fuel Injection: Electronic fuel injection system, Øeq 46 mm elliptical throttle bodies with Ride-by-Wire system
- Exhaust: Stainless steel exhaust muffler with 4 exit pipes, 2 catalytic converters and 4 lambda probes
TRANSMISSION
- Gearbox: 6 speed with Ducati Quick Shift up/down
- Primary drive: Straight cut gears; Ratio 1.80:1
- Ratio: 1=40/13, 2=36/16, 3=34/19, 4=31/21, 5=29/23, 6=27/25
- Final drive: Chain, front sprocket z16, rear sprocket z43
- Clutch: Hydraulically controlled slipper and self-servo wet multiplate clutch
DIMENSIONS AND WEIGHTS
- Frame: Aluminum monocoque frame
- Front suspension: 50 mm fully adjustable usd fork
- Front Wheel: Light alloy cast, 3,5″ x 17″
- Front Tyre: Pirelli Diablo Rosso III, 120/70 ZR17
- Rear suspension: Fully adjustable monoshock, aluminium single-sided swingarm
- Rear Wheel: Light alloy cast, 8,0″ x 17″
- Rear Tyre: Pirelli Diablo Rosso III, 240/45 ZR17
- Wheel Travel (Front/Rear): 120 mm / 145 mm (4.7 in / 5.7 in)
- Front Brake: 2 x 330 mm semi-floating discs, radially mounted Brembo Stylema monobloc 4-piston callipers, radial master cylinder PR16/19, Cornering ABS
- Rear Brake: Ø 265 mm disc, Brembo 2-piston floating calliper, Cornering ABS
- Instrumentation: 5″ TFT colour display

Front Light හා Rear Light
Diavel V4 යතුරුපැදිය දෙස බැලූවිට ඇස ගැටෙන අංගයක් ලෙස Front Light හඳුන්වන්න පුළුවන්. C අකුරු දෙකක හැඩයෙන් යුක්ත LED Daytime Running Light යුගලයකින්ද සමන්විත වෙයි. ඊට නොදෙවැනි මීවදයක හැඩයට (Punctiform LED) සමීප Rear Light යුගලයද Diavel V4 යතුරුපැදියට අද්විතීය පෙනුමක් ලබාදෙයි.

Passenger Seat Cover
මෙම Diavel V4 යතුරුපැදියේ ආසන සැලකීමේදී Two-Seater සිට Single-Seater දක්වා පහසුවෙන් වෙනස් කළ හැකිය.
Color Display


අඟල් 5ක ප්‍රමාණයකින් යුක්ත Color TFT Display එකකින් සමන්විත මෙය Bluetooth හරහා ධාවකයාගේ Smartphone එක වෙත සම්බන්ධ කළ හැකිය. ඒ හරහා calling, text messaging, Music හා Navigation System වැනි දෑ සඳහා සහාය දක්වයි.
Power Modes හා Ride Modes

Diavel V4 යතුරුපැදිය power modes 3කින් යුක්ත අතර, Sport, Touring, Urban, හා Wet mode ලෙස Ride modes 4කින් යුක්ත වෙයි. මෙහි හඳුන්වාදෙන නවතම Wet mode එක අඩු ඝර්ෂණයක් සහිත මතුපිටවල ධාවනය කිරීමට උපකාරී වෙයි.




මීට අමතරව මෙම යතුරුපැදියේ,
- 6-axis IMU
- Ducati Traction Control
- ABS Cornering
- Ducati Wheelie Control
- Cruise Control
- Launch Control
- Ducati Quick Shift
වැනි ධාවනය කිරීමට උපකාරීවන විශේෂාංග රැසකින් යුක්ත වෙයි.


50mm Fork හා Cantilever-Pattern එකකින් යුක්ත Shock Absorber සම්පූර්ණයෙන්ම සීරුමාරු කළ හැකිවන සේ නිපදවා තිබේ. ඒ වගේම Supersport මාදිලිවල දක්නට ලැබෙන 330mm discs හා Brembo Stylema calipers සහිත braking system එකකින් යුක්ත වෙයි.
මෙය Ducati Red හා Thrilling Black ලෙස වර්ණ 2කින් වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිත අතර, Ducati Red වර්ණය සහිත යතුරුපැදිය ඇ.ඩො. 26,695 ක් හා Thrilling Black වර්ණය සහිත යතුරුපැදිය ඇ.ඩො. 26,995 වැනි මුදලකට (MSRP) අලෙවි කිරීමට බලාපොරොත්තු වෙයි.

Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය
ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…