Volkswagen Group එකට අයත් ඉතාලියේ පිහිටි Ducati Motor Holding S.p.A සමාගම ගැන යතුරුපැදි ලෝලීන්ට අමුතුවෙන් විස්තර කළ යුතු වන්නේ නැහැ. ඒ නිසා අපි අද කෙලින්ම කතාවට එමු. මේ කියන්න සූදානම් වන්නේ Ducati සමාගමේ නවතම Ducati Streetfighter V4යතුරුපැදිය ගැන. මෙය Ducati Streetfighter V4 හා Streetfighter V4 SP2 ලෙස සංස්කරණ 2කින් වෙළෙඳ පොළට නිකුත් කරනු ලබයි. නමුත් Ducati Streetfighter V4 හා Streetfighter V4 SP2 යන යතුරුපැදි 2 ලොකු වෙනසක් දැකගන්නට නොලැබෙයි. අපි අද කතාකරන්නේ Ducati Streetfighter V4 යතුරුපැදිය ගැනයි.

DWP23 Ep 05 Cover Video full 1330x748 1
Ducati Streetfighter V4 හා Streetfighter V4 SP2

පුළුල් Handlebars එකකින් යුක්ත නවතම Ducati Streetfighter V4 යතුරුපැදිය ආක්‍රමණශීලී පෙනුමකින් යුක්ත වෙයි. නවීන තාක්ෂණයෙන් හා හැඩයකින් යුක්ත අසමසම මෙම යතුරුපැදිය එක් ආසනයකින් යුක්ත වෙයි.

මෙම අසමසම අද්විතීය Streetfighter 2023 යතුරුපැදිය  ඇලුමිනියම් (Al) වලින් සමන්විත අතර, ලීටර් 16-17ක ධාරිතාවකින් යුක්ත වෙයි. මෙම ටැංකියෙන් කොටසක් ධාවකයාගේ ආසනය යට පිහිටන සේ නිර්මාණය කර තිබේ. Full-LED Headlamp යතුරුපැදියට එක් කරන්නේ ප්‍රචණ්ඩකාරී ස්වරූපයකි.

Second-generation TFT

දෙවැනි පරම්පරාවට අයත් අඟල් 5ත TFT dashboard එක මගින් ධාවකයාට බලාගැනීමට අවශ්‍ය සියලු තොරතුරු දර්ශනය වෙයි. Ducati Multimedia System (DMS) මගින් පැමිණෙන ඇමතුම්, ගීත  හා SMS Notifications පහසුවෙන් රසවිඳිය හැකිය.

Ducati Streetfighter V4 2

The Evolution of Power Modes

Ducati Panigale V4 හා V4 S යතුරුපැදි සඳහා මේ වනවිටත් හඳුන්වාදී ඇති new Power Mode logic මෙම Ducati Streetfighter යතුරුපැදි සඳහාද එක්කර තිබේ. එහි Full, High, Medium, Low ලෙස එන්ජිමෙන් ආකාර කිහිපයකට බලය බෙදා හැරෙයි. මෙහි Full හා Low අලුතින් නිර්මාණය කර ඇති අතර, High, Medium සංශෝධනය කර තිබේ.

Ducati Wheelie Control

මෙම යතුරුපැදිය සඳහා අන්තර්ගත කර ඇති Ducati Wheelie Control (DWC) EVO නවතම සංස්කරණය මගින් Bosch 6D IMU එකෙන් එන තොරතුරු මගින් රෝද පාලනය කරන අතර, පහසුවෙන් හා ආරක්ෂිතව උපරිම Acceleration Performance එකක් සඳහා ඉඩ සලසා දෙයි.

Engine

  • Type: Desmosedici Stradale 90° V4, rearward-rotating crankshaft, 4 Desmodromically actuated valves per cylinder, liquid cooled
  • Displacement: 1,103 cc
  • Bore x Stroke: 81 x 53.5 mm
  • Compression Ratio: 14.0:1
  • Power: 153 kW (208 hp) @ 13,000 rpm
  • Torque: 123 Nm (90.4 lb-ft) @ 9,500 rpm
  • Fuel Injection: Electronic fuel injection system. Twin injectors per cylinder. Full ride-by-wire elliptical throttle bodies.
  • Exhaust: 4-2-1-2 system, with 2 catalytic converters and 4 lambda probes
    4-2-1-2 system, with 2 catalytic converters and 2 lambda probes (USA/CAN/MEX)

Transmission

  • Gearbox: 6 speed with Ducati Quick Shift (DQS) up/down EVO 2
  • Primary drive: Straight cut gears; Ratio 1.80:1
  • Ratio: 1=38/14 2=36/17 3=33/19 4=32/21 5=30/22 6=30/24
  • Final drive: Chain; Front sprocket 15; Rear sprocket 42
  • Clutch: Hydraulically controlled slipper and self-servo wet multiplate clutch. Self bleeding master cylinder

Chassis

  • Frame: Aluminum alloy “Front Frame”
  • Front suspension: Fully adjustable Showa BPF fork. 43 mm chromed inner tubes
  • Front Wheel: 5-spokes light alloy 3.50″ x 17″
  • Front Tyre: Pirelli Diablo Rosso IV Corsa 120/70 ZR17
  • Rear suspension: Fully adjustable Sachs unit. Aluminum single-sided swingarm
  • Rear Wheel: 5-spokes light alloy 6.00” x 17”
  • Rear Tyre: Pirelli Diablo Rosso IV Corsa 200/60 ZR17
  • Wheel Travel (Front/Rear) : 120 mm (4.7 in) – 130 mm (5.1 in)
  • Front Brake:  2 x 330 mm semi-floating discs, radially mounted Brembo Monobloc Stylema® (M4.30) 4-piston callipers with Cornering ABS EVO. Self bleeding master cylinder.
  • Rear Brake: 245 mm disc, 2-piston calliper with Cornering ABS EVO
  • Instrumentation: Last generation digital unit with 5″ TFT colour display

Dimension & Weights

  • Dry Weight: 180 kg (397 lb)
  • Kerb Weight: 201,5 kg (444 lb)
  • Seat Height: 845 mm (33.3 in)
  • Wheelbase: 1.488 mm (58.6 in)
  • Rake: 24,5°
  • Trail: 100 mm (4 in)
  • Fuel Tank Capacity: 17 l – 4.49 gallon (US)
  • Number of SeatsDual seats

Equipment

  • Safety Equipment: Riding Modes, Power Modes, Cornering ABS EVO, Ducati Traction Control (DTC) EVO 2, Ducati Wheelie Control (DWC) EVO, Ducati Slide Control (DSC), Engine Brake Control (EBC) EVO 2, Auto tyre calibration
  • Standard Equipment: Ducati Power Launch (DPL), Ducati Quick Shift (DQS) up/down EVO 2, Full LED lighting with Daytime Running Light (DRL)*, Sachs steering damper, Quick adjustment buttons, Auto-off indicators, Passenger seat cover
  • Provided Equipment: Passenger seat and footpegs
  • Ready for: Ducati Data Analyser+ (DDA+) with GPS module, Ducati Multimedia System (DMS), Anti-theft, Heating grips

Emissions

  • Standard: Euro 5
  • CO2 Emissions: 178 g/km
  • Consumption: 7.6 l/100km

Ducati Streetfighter V4

යතුරුපැදියේ වර්ණ පිලිබඳ සැලකීමේදී ප්‍රධාන වර්ණ 2ක් දැකගන්නට ලැබේ. එනම්, Ducati Red හා හඳුන්වාදෙන Gray/Nero වර්ණ කාණ්ඩ දෙකයි. මෙහිදී V4 යතුරුපැදිය Ducati Red වර්ණයෙන් පමණක්ද, V4 S මාදිලිය ඉහත වර්ණ 2න්ම මිලදී ගත හැකිය.

Ducati Streetfighter V4 1
Ducati Streetfighter V4 3
Ducati Streetfighter V4 4
Ducati Streetfighter V4 5
Ducati Streetfighter V4 8
Ducati Streetfighter V4 9
Ducati Streetfighter V4 10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය

ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…