ශ්‍රී ලංකාවේද බොහෝ සේ ජනප්‍රිය Kia Sportage මාදිලියේ මෝටර් රථයේ නවතම සංස්කරණ මේ වනවිට වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. සිත්ගන්නා සුළු පෙනුමක් සහිත මෙම 2023 Kia Sportage මාදිලිය තත්ත්ව සහතික ගණනාවකින් යුක්ත වෙයි. ප්‍රධාන සංස්කරණ 3ක් යටතේ මාදිලි 7කින් වෙළෙඳ පොළට නිකුත් කරනු ලබයි. එනම්,

GAS
- Power: 187 Horsepower
- Fuel Economy: 25-28MPG
- Transmission: 8 Speed Automatic
Hybrid
- Power: 227Horsepower
- Fuel Economy: 38-43 MPG
- Torque: 258 lb.ft. Combined
Plug-in Hybrid
- Power: 261Horsepower
- Fuel Economy: 84 MPGe
- Torque: 258 lb.ft. Combined
2023 Kia Sportage වර්ණ කිහිපයකින් වෙළෙඳ පොළට නිකුත් කරයි.ඒ අතර, Everlasting Silver, Ebony Black, Steel Gray, Snow White Pearl, Glacial White Pearl මෙන්ම තනි වර්ණ 11කින් හා Ebony Black සමග Two tone මාදිලි 3කින් ලබා ගත හැකිය. ඒ වගේම අභ්‍යන්තරයද වර්ණ 7කින් යුත් පුළුල් පරාසයකින් ඔබට කැමති, සිතැඟි වර්ණය තෝරා ගත හැකිය.
12.3 -in Dual Panoramic Display
අඟල් 12.3ක Dual Panoramic Display එකකින් යුක්ත අතර, අඟල් 25ක සම්පූර්ණ ප්‍රදේශයක් පුරා Display එක දැක ගත හැකි වෙයි. එහි Navigation, Diagnostic, Convenience, Entertainment, හා Immersive Vehicle Information Features දැකගත හැකිය.

රථය වටා සවිකර ඇති කැමරා 4කින් 360° Degree Surround View එකක් ලබා දෙයි. ඒ වගේම Blind-Spot View Monitor පහසුකමද දක්නට ලැබේ.
Harman Kardon® Premium Audio පද්ධතියකින් යුක්ත බැවින් මනා රස වින්දනයක් ගමනාන්තය පුරා ලබාදීමට සමත් වෙයි.
Cargo Space

2023 Kia Sportage හි දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් නම් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් ගෙනයා හැකි ඉඩ ප්‍රමාණයයි. 39.6 cu. Ft ක ඉඩ ප්‍රමාණයකින් යුක්ත මෙහි Cargo Space එක පිටුපස ආසන හැකිලීමෙන් තව වැඩිකර ගත හැකි වෙයි. Second-row Legroom එකද වැඩි ඉඩ ප්‍රමාණයකින් යුක්ත නිසා ගමන් යෑමේදී පාදවලට අපහසුවක් සිදු නොවනු ඇත.
LX
$26,290 starting MSRP*
- 2.5L 4-cylinder Engine w/ 187 hp & 178 lb.-ft. of torque
- 17-inch Alloy Wheels, Machined Finish
- Forward Collision Avoidance-Assist w/ Car, Pedestrian and Cyclist Detection
- LED Headlights and Tail Lights
- 12.2-inch Instrument Display
- 8-inch Touchscreen Display w/ Apple CarPlay® and Android Auto™
- Electronic Parking Brake w/ Auto-Hold
- Lane Keeping Assist
- Lane Following Assist
- Rear Parking Sensors
EX
$28,290 starting MSRP*
- 2.5L 4-cylinder Engine w/ 187 hp & 178 lb.-ft. of torque
- 18-inch Alloy Wheels, Machined Finish
- Blind Spot Detection Technology
- Rear Cross-Traffic Collision Avoidance Assist
- 12.3-inch Touchscreen Display w/ Navigation and Kia Connect
- Wireless Phone Charger
- Smart Key w/ Push Button Start and Remote Start
- SynTex Seating Trim w/ Heated Front Seats
- Power Driver’s Seat w/ Power Lumbar Support
- Dual-Zone Auto Climate Control
- Front and Rear USB-C Charging Ports
X-Line AWD
$31,090 starting MSRP*
- 2.5L 4-cylinder Engine w/ 187 hp & 178 lb.-ft. of torque
- Active All-Wheel Drive w/ Center Locking Differential
- 19-inch Alloy Wheels, Gloss Black Finish
- X-Line Body Styling
- High Utility Roof Rails
- 12.3-inch Touchscreen Display w/ Navigation and Kia Connect
- X-Line SynTex Seating Trim w/ Heated Front Seats
- Power Driver’s Seat w/ Power Lumbar Support
- Dual-Zone Auto Climate Control
- USB-C Charging Ports & Wireless Phone Charging
- Available Smart Power Tailgate

SX
$31,790 starting MSRP*
- 2.5L 4-cylinder Engine w/ 187 hp & 178 lb.-ft. of torque
- 18-inch Alloy Wheels, Matte Gray Finish
- Panoramic Sunroof w/ Power Sunshade
- Smart Power Tailgate
- 12.3-inch Dual Panoramic Displays w/ Navigation and Kia Connect
- Harmon Kardon® Premium Audio System, 8 Speakers
- Driver’s Seat Memory System
- Smart Cruise Control w/ Stop & Go
- Highway Driving Assist
- Forward Collision Avoidance-Assist w/ Car, Pedestrian, Cyclist, and Junction Turning Detection
- LED Interior Lighting
SX Prestige
$33,790 starting MSRP*
- 2.5L 4-cylinder Engine w/ 187 hp & 178 lb.-ft. of torque
- 19-inch Alloy Wheels, Gloss Black Finish
- Blind-Spot View Monitor
- Surround View Monitor
- LED Projector Headlights
- LED Rear Combination Tail Lights
- Ventilated Front Seats
- Power Front Passenger Seat
- Heated Steering Wheel
- LED Fog Lights
- Front Parking Sensors
- Parking Collision-Avoidance Assist-Reverse

Sportage X-Pro
$35,290 starting MSRP*
- 2.5L 4-cylinder Engine w/ 187 hp & 178 lb.-ft. of torque
- Active All-Wheel Drive w/ Center Locking Differential and Multi-terrain Drive Modes
- 17-inch Matte Black Alloy Wheels with BFGoodrich® All-Terrain Tires
- 12.3-inch Dual Panoramic Displays w/ Navigation and Kia Connect
- Panoramic Sunroof w/ Power Sunshade
- Smart Power Tailgate
- Harmon Kardon® Premium Audio System, 8 Speakers
- Driver’s Seat Memory System
- Heated Steering Wheel & Heated Windshield
- Smart Cruise Control w/ Stop & Go
- Highway Driving Assist
- Forward Collision Avoidance-Assist w/ Car, Pedestrian, Cyclist, and Junction Turning Detection
Sportage X-Pro Prestige
$37,090 starting MSRP*
- 2.5L 4-cylinder Engine w/ 187 hp & 178 lb.-ft. of torque
- Active All-Wheel Drive w/ Center Locking Differential and Multi-terrain Drive Modes
- 17-inch Matte Black Alloy Wheels with BFGoodrich® All-Terrain Tires
- Blind-Spot View Monitor
- Surround View Monitor
- Ventilated Front Seats
- Power Front Passenger Seat
- LED Projector Headlights
- LED Rear Combination Tail Lights
- Front Parking Sensors
- Parking Collision-Avoidance Assist-Reverse
ඉහත මාදිලි මිලදී අනුව ගත හැකි වර්ණ පරාසය වෙනස් වනු ඇත. උදාහරණයක් ලෙස Two-tone එක මිලදී ගත හැකි වන්නේ අවසන් මාදිලි දෙක වන Sportage X-Pro හා Sportage X-Pro Prestige යන මාදිලිවලදීය.




Ride safe and sound
- Standard Auto Emergency Braking Technology
- Smart Cruise Control with Stop and Go
- Forward Collision-Avoidance Assist-Pedestrian and Cyclist
- Blind-Spot Collision-Avoidance Assist
- Rear Cross-Traffic Collision-Avoidance Assist
- Lane Following Assist
- Safe Exit Warning
වැනි ආරක්ෂිත තාක්ෂණ අංග රැසකින් සමන්විත වෙයි.



Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය
ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…