Toyota Crown මෝටර් රථය බොහෝ දෙනෙකු ප්‍රිය කරන Toyota සමාගමේ තවත් අද්විතීය සුඛෝපභෝගී රථයකි. 1955දී නිෂ්පාදනය ආරම්භ කළ මෙම රථයේ නවතම සංස්කරණය මේ වනවිට මිලදී ගත හැකිය. Premium Sedan රථයක් වන මෙය Sport Car එකක හැඩයක්ද ආරෝපණය කර තිබීම විශේෂත්වයකි. මෙහි Cabin එක SUV රථයක Cabin එකට සමානකමක් දක්වන සේ නිෂ්පාදනය කර තිබෙන අතර Premium Sedan Lineup එක වෙනම දිශාවකට යොමු කිරීමට සමත් වී තිබේ.

අති නවීන Toyota Crown 2023 රථය All-new Available Hybrid MAX Powertrain එකකින් හා 2.4L Turbocharged Engine එකකින් සන්නද්ධ වෙයි. මෙයින් අශ්වබල 300ක බලයක්ද, 400 lb.-ft. torque එකක්ද උත්පාදනය කරයි. මේ සියල්ල සමග පැයට සැතපුම් 0-60ක වේගයක් ලබාගැනීමට ගතවන්නේ තත්ත්පර 5.7ක කාලයකි.
Toyota Crown 2023 ප්‍රධාන වශයෙන්
1. XLE – $39,950 (MSRP*)
2. Limited – $45,550 (MSRP*)
3. Platinum – $52,350 (MSRP*)
ලෙස Trim Level 3කින් වෙළෙඳ පොළට නිකුත් වෙයි.

LED Daytime Running Lights (DRL), LED taillights and stop lights මෙන්ම Color-keyed outside door handles with Touch-Sensor lock/unlock feature මෙම මාදිලි 3හිම දැකගන්නට ලැබේ. Quad-LED Projector Low- and High-Beam Headlights, Automatic High Beams (AHB) හා Panoramic fixed-Glass Roof with Power Sunshade යන විශේෂාංග Limited හා Platinum යන මාදිලිවල පමණක් දැකගන්නට ලැබේ.



මීට අමතරව මෙම මාදිලි 3හිම දැකගත හැක විශේෂාංග කිහිපයක් පහත දැක්වෙයි.
- High Solar Energy-Absorbing (HSEA) glass
- Acoustic noise-reducing windshield, driver and front passenger side windows
- Heated power outside mirrors with turn signal and blind spot warning indicators
- Qi-compatible wireless smartphone charging with full-charge indicator light
- Full-Speed Range Dynamic Radar Cruise Control (DRCC)
- Dual extendable sun visors and illuminated vanity mirrors
- Rear window defogger
- Power window with auto up/down and jam protection
- Leather shift knob
- Electric Parking Brake (EPB)
- Auto-dimming rearview mirror with HomeLink® universal transceiver
මීට අමතරව තව විශේෂාංග රැසක් මාදිලි 3හිම අන්තර්ගත වෙයි.

XLE මාදිලිය 12.3-in. Multi-Information Display (MID) screen එකකින් යුක්ත අතර Speakers 6කින් සමන්විත වෙයි. Wireless Apple CarPlay® හා Android Auto™ මීට සහාය දක්වන අතර මාස 3ක Platinum Plan trial subscription එකක් සමග SiriusXM® නම් Satellite Radio සේවාවද ලබාගත හැකිය. Limited හා Platinum යන මාදිලි සඳහා 12.3-in. Multi-Information Display (MID) screen එකට අමතරව 11- Speaker JBL® Premium Audio including subwoofer හා amplifier පද්ධතියකින් සමන්විත වෙයි.

XLE | Limited | Platinum | |
Overall height (in) | 60.6 | 60.6 | 60.6 |
Overall length (in) | 196.1 | 196.1 | 196.1 |
Overall width (in) | 72.4 | 72.4 | 72.4 |
Wheelbase (in) | 112.2 | 112.2 | 112.2 |
Ground clearance (in) | 5.8 | 5.8 | 5.8 |

රථයේ Safety Features ගණනාවකින් සමන්විත අතර, එමගින්,
- Driver and front passenger Whiplash-Injury-Lessening (WIL) seats
- Vehicle Proximity Notification System (VPNS)
- Collision sensors: deactivate high-voltage battery
- Collision sensors: deactivate high-voltage battery
- Hill Start Assist Control (HAC)
- Rear-Seat Reminder
- Safe Exit Assist (SEA)
- Vehicle Stability Control (VSC)
- Traction Control (TRAC)
- Anti-lock Brake System (ABS)
- Electronic Brake-force Distribution (EBD)
- Brake Assist (BA)
- Smart Stop Technology® (SST)
- Toyota Safety Sense™ 3.0 (TSS 3.0)
- Blind Spot Monitor (BSM) with Rear Cross-Traffic Alert (RCTA)
යන විශේෂාංග ප්‍රධාන තැනක් ගනියි. ඊට අමතර
- Front passenger Advanced Airbag System
- Driver and front passenger seat-mounted side airbags
- Driver and front passenger knee airbags
- Front and rear curtain shield airbags
ලෙස Airbags 8කින් සමන්විත වෙයි.


නවතම සුඛෝපභෝගී Off-Road SUV රථය: 2024 Porsche Cayenne
Porsche Cayenne මෝටර් රථයේ Third-generation එක (Codenamed E3) 2017දී හඳුන්වා දීමෙන් පසු එහ…