Porsche Cayenne මෝටර් රථයේ Third-generation එක (Codenamed E3) 2017දී හඳුන්වා දීමෙන් පසු එහි නවතම Upgrades එකක් සහිතව 2024 Porsche Cayenne පසුගියදා එළිදැක්විය. අති සුඛෝපභෝගී, Impressive Off-Road Performance එකක් සහිත SUV එකක් වන 2024 Porsche Cayenne මෙම වසරේදී මිළදී ගත හැකි වෙයි.

1288 saturn BKOS2551 V04

2024 Porsche Cayenne රථය මාදිලි කිහිපයකින් වෙළෙඳ පොළට නිකුත් කරනු ලබයි.

  • Cayenne
  • Cayenne S
  • E-Hybrid

වර්තමානයේ භාවිත වන්නේ 2017 දී හඳුන්වා දුන් අවසාන මාදිලි පෙළ වන අතර, ඉන් පසු මෙම හඳුන්වා දීම සිදුකරන අතර මෙහිදී E-Hybrid මාදිලිය කැපී පෙනෙනු ඇත. 2024 වනවිට Fully-Electric Cayenne රථයක් වෙළෙඳ පොළට එක්කරන බවද වාර්තා වෙයි.

Cayenne

මාදිලි පෙලෙහි Basic ම මාදිලිය වන මෙහි දිග, පළල, උස පිළිවෙලින් (මිලිමීටර්) 4930x 1983x 1983ක්ද වෙයි.

Number of cylinders6 Zahl
Bore84,5 mm
Stroke89,0 mm
Displacement2.995 cm³
Power (kW/ PS)260 kW/ 353 PS
RPM range maximum power5.400 – 6.400 1/min
Maximum engine speed6.500 1/min
Max. torque500 Nm
RPM range maximum torque1.450 – 4.500 1/min
Max. output per liter (kW/l)87,00 kW/l

2024 Porsche Cayenne රථයේ උපරිම වේගය 248 km/hක් වන අතර 0 – 60 (mph) ක වේගයක් ලබාගැනීමට ගත වන්නේ 5,7sක පමණ කාලයකි.

Maximum load780 kg
Max. towing load (braked)3.500 kg
Max. towing load (unbraked)750 kg
Nose weight (EG)140 kg
Maximum permissible roof load with Porsche roof transport system100 kg

75 lක ඉන්ධන ධාරිතාවකින් යුත් ටැංකියකින් යුක්ත අතර, Wheelbase එක මි.මී. 2895ක් වෙයි.   

2024 Porsche Cayenne testrun.lk 2

Cayenne S

මාදිලි පෙලෙහි Stranded මාදිලිය වන මෙහි දිග, පළල, උස පිළිවෙලින් (මිලිමීටර්) 4930x 1983x 1697ක්ද වෙයි.

Number of cylinders8 Zahl
Bore86,0 mm
Stroke86,0 mm
Displacement3.996 cm³
Power (kW/ PS)349 kW/ 474 PS
RPM point maximum power6.000 1/min
Maximum engine speed6.800 1/min
Max. torque600 Nm
RPM range maximum torque2.000 – 5.000 1/min
Max. output per liter (kW/l)87,00 kW/l

Cayenne S රථයේ උපරිම වේගය 273 km/hක් වන අතර 0 – 60 (mph) ක වේගයක් ලබාගැනීමට ගත වන්නේ 4,7sක පමණ කාලයකි.

Maximum load770 kg
Max. towing load (braked)3.500 kg
Max. towing load (unbraked)750 kg
Nose weight (EG)140 kg
Maximum permissible roof load with Porsche roof transport system100 kg

90 lක ඉන්ධන ධාරිතාවකින් යුත් ටැංකියකින් යුක්ත අතර, Wheelbase එක මි.මී. 2895ක් වෙයි.

2024 Porsche Cayenne testrun.lk 7

E-Hybrid

2024 Porsche Cayenne ගැන කතාකරන විට කතාකළ යුතුම මාදිලයක් වන්නේ E-Hybrid රථයයි. මෙහි  E-Hybrid Models එක New Generation Batteries වලින් යුක්ත අතර, එහි Electric Range එකද වැඩි කර තිබේ.  

Acceleration 0 – 100 km/h4.9s
Top speed254 km/h
Electrical top speed135 km/h
CO2-emissions combined (WLTP) 42 – 33 g/km

උස මි.මී. 1,696ක්ද, පළල හා දිග පිළිවෙලින් මි.මී. 1,983ක් (Mirrors සහිතව මි.මී.2,194) හා 1,930ක්ද වන මෙම E-Hybrid මාදිලියේ Wheelbase එක මි.මී. 2,895ක් වෙයි.

Number of cylinders6 Zahl
Bore84,5 mm
Stroke89,0 mm
Displacement2.995 cm³
Power (kW/ PS)224 kW/ 304 PS
RPM range maximum power5.400 – 6.400 1/min
Maximum engine speed6.500 1/min
Max. torque420 Nm
RPM range maximum torque1.400 – 4.800 1/min
Power Electric Motor (kW/ PS)130 kW/ 176 PS
Torque Electric Motor460 Nm
Power combined (kW)346 kW
Torque combined650 Nm
Max. output per liter (kW/l)75,00 kW/l
Max. output per liter (PS/l)102,00 PS/l

ලීටර් 75ක ධාරිතාවකින් යුත් ඉන්ධන ටැංකියකින් යුක්ත වෙයි. ඒ වගේම වර්ණ කිහිපයකින් මිලදී ගත හැකිය. www.porsche.com වෙබ් අඩවිය හරහා ඔබට අවශ්‍ය රථය Customize කර ගැනීමේ හැකියාවද උදා කර දී තිබේ.  

Maximum load700 kg
Max. towing load (braked)3.500 kg
Max. towing load (unbraked)750 kg
Nose weight (EG)140 kg
Maximum permissible roof load with Porsche roof transport system100 k

2024 Porsche Cayenne testrun.lk 4

සන්සුන් තත්ත්වයේ සිට Sporty මට්ටමේ Driving Experience එකක් ලබාගත හැකි මෙම Porsche Cayenne  SUV රථයේ Updated Cockpit එකක් දැකගත හැකිය. එනම් මීට පෙර මාදිලිවලට වඩා වෙනස්කම් රැසකින් යුත් Display දෙකක් සහිත Cockpit එකක් මෙහි දැක ගත හැකිය.  BMW X5, Genesis GV80, හා Mercedes-Benz GLE වැනි මෝටර් රථ සමග තරඟ කළ හැකි 2024 Porsche Cayenne රථය වෙනත් Midsize Luxury SUV රථවන Four-Door Coupe Body Styles එකකින් යුක්ත වෙයි.

On and Off-Road Performance

2024 Porsche Cayenne testrun.lk 14

වැඩිදියුණු කරන ලද Chassis Systems එකකින් හා Adaptive air suspension මගින් භූමිය මත ඉහළ සාධාරණයක් ඉටු කිරීමට සමත් වෙයි. මේ නිසා Off-Road සඳහා අවශ්‍ය Performance වැඩි දියුණු කර තිබේ. ඒ වගේ මමගීන්ගේ ආරක්ෂාව මෙන්ම ධාවනයේ පහසුව තහවුරු කිරීමට සමත් Assistance systems එකකින් යුක්ත වෙයි.

Engine Type

2024 Porsche Cayenne රථ සමග එන්ජිම ප්‍රධාන ආකාර 3ක්ද එම සමාගම හඳුන්වා දුන්නේය.

  • 335 horsepower Turbocharged 3.0-liter V6
  • 440 horsepower Twin-turbo 2.9-liter V6
  • 550 horsepower 4.0-liter V8

Matrix Design LED headlights

නවතම High-Resolution HD Matrix Technology එකක් සහිත headlights මගින් හා optional Matrix Design LED headlights මගින් මනා ක්‍රියාකාරිත්වය සහ කාර්ය සාධනය වැඩි කිරීමට සමත් වෙයි. පිටුපස taillights එක සිහින් full-width LED strips එකකින් යුක්ත වෙයි.

Air Quality System

Dust Sensor සහිත ionizer මගින් වාහනය තුළ ඇති ක්ෂුද්‍රජීවී හා දූෂිත වායුමට්ටම් පහළ දමමින් නැවුම් වාතාශ්‍රයක් රථය පුරා ඇති කරයි.

2024 Porsche Cayenne testrun.lk 5

Dashboard එකෙහි මැද අඟල් 12.3 Touchscreen  එකකින්ද, අඟල් 10.9 Passenger Display එකකින්ද යුක්ත වෙයි. Apple CarPlay®, Spotify®, Android Auto® සහාය දක්වන infotainment system එක මගින් වීඩියෝ, stream Video වැනි බොහෝ රසවින්දනයන් අත්විඳිය හැකිය. ඒ වගේම Passenger Display සඳහා Videos Stream කිරීමේ පහසුකමද ලබා දී තිබේ.

2024 Porsche Cayenne testrun.lk 6

2024 Porsche Cayenne මෝටර් රථය අඟල් 19 Wheels වලින් යුක්ත වන අතර, අවශ්‍ය නම් 22-inch Wheels Satin Black, 21-inch RS Spyder Design Wheels, හා  20-inch Sport Wheels වැනි Upgrade Options කිහිපයක් Porsche සමාගම ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Toyota හි නවතම ඔටුන්න: 2023 TOYOTA CROWN

Toyota Crown මෝටර් රථය බොහෝ දෙනෙකු ප්‍රිය කරන Toyota සමාගමේ තවත් අද්විතීය සුඛෝපභෝගී රථයකි.…