BMW සමාගමේ තවත් අද්විතීය රථයක් ලෙස 7 සංස්කරණ පෙළ පසුගියදා හඳුන්වා දුන්නා. මෙය Core Models හා Electric ලෙස ප්‍රධාන මාදිලි 2කින් වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතයි. Core Models හිදී 740i හා 760i xDrive Sedans ලෙස සංස්කරණ 2කින් යුක්ත වෙයි. 740i Sedan මාදිලියේ ආරම්භක මිල වන්නේ ඇ.ඩො.95,700කි. 760i xDrive Sedan රථය ඇ.ඩො. 116,400ක් වැනි මුදලකට අලෙවි කිරීමට සූදානම් වෙයි. ඔබට අවශ්‍ය පරිදි Customize කිරීමට හැකියාව සිය වෙබ් අඩවිය හරහා ලබා දී තිබේ. ඒ වගේම BMW හි M Sport Professional Package ද සහාය දක්වනු ලබයි.

Symphonic sound
1,965-watt system එකකින් සමන්විත Speakers 40කින් යුක්ත වෙයි. 4D audio quality එකකින් යුක්ත මෙය Bowers & Wilkins Diamond Surround Sound වලින් සන්නද්ධ වෙයි.
Better efficiency හා gripping acceleration එකක් සහිත 48V mild hybrid technology එකකින් engine එක සමන්විත වෙයි. ඒ වගේම 2-axle air suspension වලින්ද යුක්ත වෙයි. illuminated kidney grille හා නවතම split-headlight configuration එකකින් යුක්ත අතර, Crystal Headlights වලින්ද මිලදී ගත හැකිය.
Open sky Feeling

රථයේ කැපී පෙනෙන අංගයක් ලෙස මෙම OPEN SKY FEELING එක හඳුන්වයි. Panoramic Sky Lounge LED Roof එකකින් යුක්ත අතර, එය වර්ණ ගණනාවකින් දීප්තිමත් කළ හැකි වෙයි. ඒ අනුව රථයේ ගමන් කරන මගීන්ට වෙනස්ම වූ අත්දැකීමක් උරුම කරයි.
Glass Controls
ඒ වගේම Glass Controls එකත් මෙම රථයේ කැපී පෙනෙන අංගයකි. රථයට Luxury පෙනුමක් මෙයින් එකතු කරයි.
Theater Screen

BMW සමාගම හඳුන්වා දුන් තවත් විශේෂාංගයක් ලෙස Theater Screen සැලකෙයි. ඉදිරිපස තිබෙන Display එකට අමතරව, පිටුපස ගමන් කරන මගීන්ගේ රසාස්වාදය උදෙසා රියදුරු ආසනවලට ඉහළින් මැදට වෙන්න ඉහළින් මෙම අගල් 31ක ප්‍රමාණයේ Theater Screen ස්ථාපිත කර තිබේ. ඒ වගේම දොරවල්වලද කුඩා ප්‍රමාණයේ Touch Screen වලින් යුක්ත වෙයි.


BMW App
My BMW App එක හරහා රථය සමග සම්බන්ධ විය හැකි අතර, එමගින් එන්ජිම පණ ගැන්වීම, දොරවල් Lock කිරීම, කැබින් එක Heat හෝ Cool කිරීම වැනි විශේෂාංග රැසක් සිදුකළ හැකිය.




Core Models
740i xDrive
Starting MSRP $95,700
Engine
- LITERS/TYPE : 3.0-liter BMW TwinPower Turbo inline 6-cylinder
- DISPLACEMENT (CC) : 2998
- HORSEPOWER (BHP @ RPM) : 375 @ 5200-6250
- TORQUE (LB-FT @ RPM) : 398 @ 1850-5000
- COMPRESSION RATIO (:1) :11.0
Transmission
- TYPE: 8-speed Sport Automatic transmission with automatic Sport and Manual shift modes and steering wheel-mounted paddle shifters
- AUTOMATIC GEAR RATIOS – I / II / III: 5.25 / 3.36 / 2.17
- AUTOMATIC GEAR RATIOS – IV / V / VI : 1.72 / 1.32 / 1.0
- AUTOMATIC GEAR RATIOS – VII / VIII / R : 0.82 / 0.64 / 3.71
Performance
- ACCELERATION 0 – 60 MPH AUTOMATIC (SEC) : 5.2
- TOP SPEED (MPH) : 130 [155]
Exterior Dimensions
- LENGTH / WIDTH / HEIGHT (IN): 212.2 / 76.8 / 60.8
- WHEELBASE : 126.6
- CURB WEIGHT – AUTOMATIC TRANSMISSION (LBS) : 4720
- WEIGHT DISTRIBUTION, FRONT/REAR – AUTOMATIC TRANSMISSION (%) : 53.2 / 46.8




760i xDrive Sedan
Engine
- LITERS/TYPE: 4.4-liter BMW TwinPower Turbo V-8 engine
- DISPLACEMENT (CC) :4395
- HORSEPOWER (BHP @ RPM) :536 @ 5200-6500
- TORQUE (LB-FT @ RPM) :553 @ 1800-5000
- COMPRESSION RATIO (:1) :10.5
Transmission
- TYPE: 8-speed Sport Automatic transmission with automatic Sport and Manual shift modes and steering wheel-mounted paddle shifters
- AUTOMATIC GEAR RATIOS – I / II / III: 5.5 / 3.52 / 2.2
- AUTOMATIC GEAR RATIOS – IV / V / VI: 1.72 / 1.3 / 1.0
- AUTOMATIC GEAR RATIOS – VII / VIII / R: 0.83 / 0.64 / 4.54
Performance
- ACCELERATION 0 – 60 MPH AUTOMATIC (SEC): 4.1
- TOP SPEED (MPH): 130 [155]
Exterior Dimensions
- LENGTH / WIDTH / HEIGHT (IN): 212.2 / 76.8 / 60.8
- WHEELBASE: 126.6
- CURB WEIGHT – AUTOMATIC TRANSMISSION (LBS): 5095
- WEIGHT DISTRIBUTION, FRONT/REAR – AUTOMATIC TRANSMISSION (%): 54.6 / 45.4

Electric
i7 xDrive60
Starting MSRP $119,300
Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය
ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…