මේ දිනවල සමාජමාධ්‍යවල බහුල වශයෙන් දක්නට ලැබෙන, තරුණ තරුණියන්ව පිස්සුවට්ටපු යතුරුපැදියක් තමයි BMW C 400 X කියන්නේ. මේ නිසා බොහෝ දෙනෙක් මේ ස්කූටර් යතුරුපැදිය ගැන සොයන්න ගත්තා. මේ තමයි බොහෝ දෙනා හොයපු BMW C 400 X Scooter එකේ කතාව.

BMW C 400 X testrun 13

BMW Motorrad සිය නවතම නිෂ්පාදන මාදිලියක් ලෙස BMW C 600 Sport හා BMW C 650 GT මාදිලි දෙක Premium Vehicles එකක් ලෙස 2011දී නාගරික ප්‍රදේශවල Maxi Scooter Segment එක සඳහා හඳුන්වා දුන්නා. එහි ඉදිරි පියවරක් ලෙස Mid-Size Scooter Segment එක සඳහා හඳුන්වා දුන් නවතම මාදිය තමයි BMW C 400 X කියන්නේ.

ජවසම්පන්න පෙනුමකින් යුක්ත BMW C 400 X Scooter එක front-wheel cover, large, full-LED Technology  සහිත Asymmetric Headlights හා Y-shaped LED Daytime riding light වලින් යුක්ත වෙයි.

BMW C 400 X testrun 14

Engine

TypeWater-cooled, single-cylinder, four-stroke engine featuring four valves per cylinder, overhead camshaft with rocker and wet-sump lubrication
Bore x stroke80 mm x 69.6 mm
Capacity350 cc
Rated output25 kW (34 PS) at 7,500 rpm
Max. torque35 Nm at 5,750 rpm
Compression ratio11.5 : 1
Mixture controlElectronic intake pipe fuel injection/digital engine management: BMS-ME with e-throttle grip
Emission controlClosed-loop three-way catalytic converter, compliant with EU-5 emission standard  
2021 bmw c 400 x 4

Performance / fuel consumption

Maximum speed139 km/h
Fuel consumption per 100 km based on WMTC3.5 l
CO2 emissions according to WMTC81 g/km
Fuel typeUnleaded petrol (RON 95/90 AKI, max. 15% ethanol, E15); country-specific activation of OE 639 (RON 91, max. 15% ethanol, E15)

Power transmission

ClutchCentrifugal dry clutch
GearboxStepless CVT gearbox
DriveTwo step spur gearing

Chassis / brakes

FrameSteel tube construction with aluminium die cast unit
Front wheel location/suspensionTelescopic fork with 35 mm diameter
Rear wheel location/suspensionDouble aluminium swingarm, double spring struts, adjustable preload
Suspension travel, front/rear110 mm / 112 mm
Wheelbase1,565 mm
Castor81 mm
Steering head angel63.6°
WheelsAluminium cast wheels
Rim, front3.50 x 15“
Rim, rear4.25 x 14“
Tyre, front120/70 R15
Tyre, rear150/70 R14
Brake, frontDouble disc brake, rigid, diameter 265 mm, 4-piston calipers
Brake, rearSingle disc brake, diameter 265 mm, 1-piston floating caliper
ABSBMW Motorrad ABS

Dimensions / weights

Seat height775 mm
Inner leg curve1,762 mm
Usable tank volume12.8 l
Reserve3 l
Length (over mark carrier)2,210 mm
Height (over windshield, at unladen weight)1,305 mm
Width (incl. mirrors)835 mm
Unladen weight, road ready, fully fuelled206 kg (dry weight: 195 kg)
Permitted total weight405 kg
Payload (with standard equipment)199 kg

  • BMW Motorrad ABS
  • Stainless steel exhaust system
  • LED rear light and turn indicators
  • Flexcase
  • Centre stand
  • USB charging socket
  • Automatic Stability Control

BMW C 400 X testrun 12

Optimised ASC

හොඳ ඝර්ෂණයක් පැවතීම හේතුවෙන් තෙත් හා ලිස්සායන සුළු මතුපිටවල් සහිත මාර්ගවල පහසුවෙන් ගමන් කළ හැකිය.

Sporty windshield

මෙයින් යතුරුපැදියට අලංකාරයක් මෙන්ම, විවිධ ද්‍රව්‍යවලින් ඔබව ආරක්ෂා කරන බව නිෂ්පාදකයන් සඳහන් කරයි.

Single-cylinder combustion engine

මේ නිසා ඕනෑම මාර්ගයක ගමන් කිරීමට අවශ්‍ය බලය ලබාදෙන අතර, Euro 5 standard එකට අනුකූල වන සේ නිර්මාණය කර තිබේ.

BMW Motorrad Connectivity with multi-controller

තම ස්මාට්දුරකථනය යතුරුපැදිය හා සම්බන්ධ කිරීමෙන් පසු, දුරකථන ඇමතුම් ලබාගැනීමට, සිංදු රසවිඳීමට, Navigate ඇතුළු තොරතුරු රාශියක් දැක ගත හැකිය. තවද handlebars එකෙහි එන multi-controller මගින් එය වෙනස් කිරීමේ හැකියාවද BMW සමාගම ලබාදී තිබේ.

LED headlights with riding light

Y හැඩැති කොටස දිවාකාලයේ ගමන් කිරීමේදී daytime light එකක් ලෙස ක්‍රියාකරයි.

BMW Motorrad කණ්ඩායම මෙය නිර්මාණය කරන්නේ නගරබද ධාවනයට වන අතර, ඒ සඳහා අවශ්‍ය විශේෂාංග රැසක් යතුරුපැදියට එක් කර තිබීම විශේෂත්වයකි.

  • Zenith Blue Metallic
  • Alpine White
  • Black Storm Metallic

යන වර්ණ 3න් මිලදී ගත හැකි අතර, පවුම් 6,250ක් වැනි ආරම්භක මුදලකට වෙළෙඳ පොළට නිකුත් කරයි. එය බදු නැතුව ශ්‍රී ලංකා රුපියල් 2,600,000කට වැඩි වනු ඇත.

BMW C 400 X-testrun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

නවතම සුඛෝපභෝගී Off-Road SUV රථය: 2024 Porsche Cayenne

Porsche Cayenne මෝටර් රථයේ Third-generation එක (Codenamed E3) 2017දී හඳුන්වා දීමෙන් පසු එහ…