BMW සමාගම  Neue Klasse යන code-name එක යටතේ ඊළඟ පරම්පරාවේ විද්‍යුත් වාහන (EV) මාදිලියක් සඳහා නිෂ්පාදනයට පියවර ගෙන තිබේ. ඇ.ඩො. මිලියන 860ක් නැත්නම් යුරෝ මිලියන 800ක ආයෝජනයකින් මෝටර් රථ නිෂ්පාදනාගාර ජාලය පුළුල් කර තිබේ. මෙම ආයෝජනය යටතේ Neue Klasse EV වාහන නිෂ්පාදනයත් Batteries නිෂ්පාදනයටත් අවදානය යොමු වී තිබේ. මෙසේ පුළුල් කරන  නිෂ්පාදනාගාර ජාලය නිසා නව රැකියා 1,000ක් පමණ ඇතිවනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

2027දී ඉදිකිරීමට යෝජනා කර ඇති අතර හන්ගේරියාවේ නවතම නිෂ්පාදනාගාරයේදී මුල්ම Neue Klasse EV රථට 2025 වනවිට නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇතැයි පුරෝකතනය කරයි. මුල්ම Neue Klasse EV රථය 3-Series segment Sedan රථයක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉතාලියේදීත් භාවිත කිරීමට අවසර

ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීමට අවසර ද…