7 Tips
වැසි දිනක යතුරුපැදි පදවන ඔබට සැලකිය යුතු කරුණු 7ක්
වැසි දිනක කාර්යාලයට හෝ නිවසින් බැහැර කුමන කටයුත්තකට යෑමට අවශ්‍යමනම්, ඒ සඳහා නොතෙමී යන්න වාහනයක් සොයා ගැනීමට නොහැකි නම්, එකම විකල්පයත් යතුරුපැදිය විය හැකිය. එවැනි අවස්ථාවක නොතෙමී යන්නත්, ආරක්ෂිතව යන්නත් වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. මෙවැනි වැසි දිනවල නොතෙමී ආරක්ෂිතව යෑමට ඔබ සිහි තබාගත යුතු කරුණු 7ක් අපි…
Read More »ගහපු තෙල්වලින් වැඩි දුරක් ධාවනය කරන්න Tips 7ක්
අද වනවිට ඉන්ධන මිලේ වැඩි වීමත් සමගම ලීටරයකින් වැඩි දුරක් ගමන් කළ හැකි නම් එය ලාභදායී වේ. මේ නිසා වර්තමානයේ සෑම දෙනෙකුම උත්සහ කරන්නේ ගහන තෙල්වලින් වැඩිදුරක් ගමන් කිරීමටයි. මේ නිසා වාහනයේ සිදුකරන කුඩා කුඩා දේ මගින් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇති කරගත හැකිය. මේ ඒ සඳහා Tips 7ක්. 1. ටයර…
Read More »Wiper එකක් Replace කිරීම පියවර 7කින්
ඔබේ වාහනයේ Wiper වලට නිසි නඩත්තුවක් නැතිනම් Windshield එක හීරීම්වලට හා වැසි දිනකදී මාර්ගය මනා ලෙස දර්ශණය නොවීම වැනි කරුණුවලට ඔබ මුහුණ පෑමට ලක්විය හැකිය. මේ නිසා ඊට වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. Wiper එකක් මාරු කරනවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඔබට නිවසේදීම එය සිදුකරගන්න පුළුවන්. මෙහි දැක්වෙන්නේ පහසුවෙන්ම…
Read More »යතුරුපැදි බැටරියක් තේරීමේදී බැලිය යුතු කරුණු 7ක්
යතුරුපැදියක් කියන්නේ එදිනෙදා ගමන් බිමන් යන්න බහුලව භාවිත කරන වාහනයක්. ඉතින් මේ යතුරුපැදියේ බැටරිය ගැනත් අවධානයක් යොමු කළ යුතුය. ඔබේ යතුරුපැදිය Brand-new එකක් හෝ Secondhand එකක් විය හැක. නැත්නම් ඔබ යතුරුපැදිවලට ආධුනිකයෙක් හෝ ප්‍රවීණයෙක් විය හැක. ඒ කෙසේ වෙතත් සෑම අවස්ථාවකටම ගැලපෙන සේ බැටරියක් මිලදීගැනීමට පෙර ඔබට අවශ්‍ය කුමන ආකාරයේ…
Read More »Jump Start කිරීම පියවර 7කින්
පාරේ අතරමගදී වාහනයේ බැටරියේ ආරෝපනය නොමැති වූ විට ඔබ කරන්නේ කුමක්ද? එවිට කළයුතු පහසුම දේ තමයි වෙනත් වාහනයකින් ඔබේ වාහනයේ බැටරිය ආරෝපනය කිරීම. මෙම ක්‍රමය හඳුන්වන්නේ Jump Start නමිනි. එය සිදුකරන ආකාරය පියවර 7කින් පහත දැක්වෙයි. 1.ඔබේ වාහනය හා ආරෝපිත බැටරියක් සහිත අනෙක් වාහනය මුහුණට මුහුණ ළං කර නවත්වන්න. 2.…
Read More »ටයරයක් පියවර 7න් මාරු කරමු
ගමනක් අතරමගකදී ඔබේ වාහනයේ ටයරයේ පැච් එකක් ගියවිට අමතර රෝදය මාරු කිරීමට ඔබ දැනගෙන සිටීම අත්‍යඅවශ්‍ය කරුණක්. එය එතරම් ලොකු දෙයකුත් නෙමෙයි. අපි මේ කියන්න යන්නේ එසේ පැච් එකක් ගියවිට රෝදය මාරුකළ හැකි ආකාරය Step 7 කින්. රෝදය මාරුකළයුතු වාහනය Hand Brake හෝ Parking Mode එකට දමා පළමුව මාරුකළයුතු අමතර…
Read More »ISS ගැන මේ කරුණු 7 දන්නවද?
පැය 24කදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවි කක්ක්ෂය වටා 16 වතාවක් ගමන් කරයි. එහිදී හිරු උදාවීම් හා හිරු බැසීම් දිනකට 16ක් වරක් දැකගත හැකි වෙයි. ක්ෂුද්‍ර ගුරුත්වය යටතේ සිරුරේ සිරුරේ මාංශ පේෂි හා අස්ථිවල මනා පැවැත්ම සඳහා එහි සිටින ගගනගාමීන් දිනකට අවහ වශයෙන් පැය දෙකක්වත් ව්‍යායාමවල නිරත වෙයි. ISS හි සූර්යය…
Read More »වැසි දිනක වාහනයේ ආරක්ෂාවට Tips 7ක්
වැසි දිනක වැහි බිඳුවලින් වාහනය ආරක්ෂා කර ගැනීමට කරුණු 7ක් මෙහි දැක්වෙයි. ඉතින් වැසි දිනක ධාවනය කර නිවසට පැමිණ නවතා, නැවත පසුදා ධාවනය කිරීමේදී වැසි ජලය හේතුවෙන් වාහනයේ විවිධ දෝෂ සිදුවිය හැකිය. මේ නිසා පහත කරුණු පිළිබඳ වැඩි අවධානයක් ලබාදීමෙන් වැසි දිනකදී වුවද වැස්සෙන් රථය ආරක්ෂා කරගත හැකි වනු ඇත.…
Read More »AC පද්ධතිය රැක ගැනීමට Tips 7ක්
වාහනයක ගමනක් යනවිට AC එහෙම නැත්නම් වාහනයේ Air conditioner එක අද වනවිට අත්‍යඅවශ්‍ය කාරණයක් වී තිබේ. AC එක හොඳින් පවත්වා ගැනීමට ඔබ සතු කාර්යයකි. වාහනයේ වෙනත් කොටස් ගැන මෙන් AC පද්ධතිය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. වර්තමානයේදී මේ පිළිබඳ බොහෝ දෙනෙකු වැඩි සැලකිල්ලක් නොදක්වයි. ඉතින් මේ කතා කරන්නේ AC පද්ධතියේ…
Read More »