චීනයේ Guangzhou Automobile Group (GAC Group) සමාගම විසින් සිය නවතම ව්‍යාපෘතියක් Car Culture #2 VAN LIFE නමින් පසුගියදා පැවැති Milan Design Week 2023 හිදී ප්‍රදර්ශනයට එක් කලේය. GAC Car Culture Series හි දෙවැනි ව්‍යාපෘතිය වූ මෙය මිනිසුන්ට දිර්ඝ සංචාර සඳහා සුදුසු සෑම දෙයකින්ම පිරිපුන් රථයකි.

මෙම රථය සඳහා යොදා ඇති බොහෝ කොටස් නැවත භාවිත කළ හැකි සේ ප්‍රතිචක්‍රීය කරනය කිරීමට හැකි වීමත්, Carbon Footprint හා අපද්‍රව්‍ය අවම වන පරිදි නිර්මාණය කිරීමට නිෂ්පාදකයන් පියවර ගෙන තිබේ. මෙහි නවතම Solid-State Battery එකකින්ද යුක්ත වෙයි.
Autonomous, All-terrain, හා Zero-emission රථයක් වූ මෙය විද්‍යා ප්‍රබන්දවල දක්නට ලැබෙන මෝටර් රථයක් සේ නිෂ්පාදනය කර තිබේ. ඉහළ Ground Clearance එකකින්ද, විශාල රෝදවලින් මෙන්ම Full-Width LEDs පද්ධතියකින්ද යුක්ත වෙයි.






Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය
ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…