Lamborghini සමාගමේ නවතම මෝටර් රථය Huracán Sterrato මේ වනවිටත් අද්විතීය රථයක් බවට පත් වී හමාරයි. super sports car එකක් වන Huracán මාදිලිය යටතේ හඳුන්වා දෙන මෙම Sterrato සංස්කරණය radical ආකාරය මුසු කරමින් නිර්මාණය කර තිබේ.  Huracán Sterrato යනු off-roading සඳහා Lamborghini මෝටර රථ සංස්කරණයක් ලෙසද බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ. Lamborghini off-roading Concept එකක් පිළිබඳ මුල්ම වරට මතුවන්නේ 2019 වසරේදී.

lamborghini huracan sterrato 1

V10 එන්ජිමකින් සන්නද්ධ අතර අශ්වබල 601ක බලයක් උත්පාදනය කරනු ලබයි. ඒ වගේම 413 pound-feet ක  peak torque එකකින්ද යුක්ත වෙයි. මේ සියල්ල එකතු වී පැයට සැතපුම් 62ක වේගයක් එනම් පැ.කි.මී. 100ක වේගයක් ලබාගැනීමට තත්ත්පර 3.4ක කාලයක් ගත වෙයි.

දූවිලි හා වැලි  සහිත තත්ත්ව සඳහා මූලිකවම ඉලක්ක කර මෙය නිර්මාණය කර තිබේ. ඊට සුදුසු වන අකාරයට ඉදිරිපස auxiliary lights දෙකකින්ද යුක්ත වෙයි.

lamborghini huracan sterrato 8

ENGINE

ENGINEV10 / V 90°, DGFB
DISPLACEMENT5,204 cm³ (317.57 cu in)
BORE X STROKE84.5 x 92.8 mm (3.33 x 3.65 in)
COMPRESSION RATIO12.7:1
MAX. POWER (KW/CV)610 CV (449 kW) @ 8,000 rpm
MAX. TORQUE560 Nm @ 6,500 rpm
WEIGHT-TO-POWER RATIO2.22 kg/HP (4.89 lb/HP)
LUBRICATION SYSTEM(force feed)
EMISSION CLASSEURO 6 – LEV 3
EMISSION CONTROL SYSTEMCatalytic converters with lambda sensors

lamborghini huracan sterrato 4

WHEELS

FRONT RIMS19’’ CERERE silver, cast aluminum alloy; 8.5J x 19″ ET 27
REAR RIMS19” CERERE silver, cast aluminum alloy; 11J x 19″ ET 40
FRONT TIRESBridgestone Dueler, 235/40 R19
REAR TIRESBridgestone Dueler, 285/40 R19

TRANSMISSION

TRANSMISSIONElectronically controlled all-wheel drive system (Haldex gen. V) with rear mechanical self-locking differential
GEARBOXDual clutch gearbox LDF (Lamborghini Doppia Frizione) with 7 speeds

PERFORMANCE

TOP SPEED260 km/h (161.5 mph)
ACCELERATION 0-100 KM/H (0-62 MPH)3.4 s
ACCELERATION 0-200 KM/H (0-124 MPH)9.8 s
BRAKING 100-0 KM/H (62-0 MPH)39 m

lamborghini huracan sterrato 9

DIMENSIONS

LENGTH4,525 mm (14.8 ft)
WIDTH (EXCLUDING MIRRORS)1,956 mm (6.4 ft)
WIDTH (INCLUDING MIRRORS)2,236 mm (7.3 ft)
HEIGHT1,248 mm (4 ft)
WHEELBASE2,620 mm (8.5 ft)
DRY WEIGHT1,470 kg (3,241 lbs)
WEIGHT DISTRIBUTION43/57 %

lamborghini huracan sterrato 3

STEERING AND SUSPENSION

CONTROL SYSTEMElectronic Stability Control (integrated ABS and P-TCS)
SUSPENSION TYPEMagnetorheological shock absorbers with coaxial spring
SUSPENSION GEOMETRYDual-wishbone independent front and rear suspensions; anti-roll bar
STEERING SYSTEMElectro-mechanical Power Steering (EPS) Lamborghini All-Wheel Steering (LAWS)

lamborghini huracan sterrato 2

ආරක්ෂාව

රියැදුරුට හා මගීන්ට side airbags knee airbags දක්නට ලැබෙන අතර එය වෙළෙඳ පොළ අනුව වෙනස් වෙයි. ඒ වගේම ABS හා P-TCS සහිත Electronic Stability Control පද්ධතියකින් සමන්විත වෙයි.

තාක්ෂණිකව දියුණු කල මතකයක් සහිත Vehicle Dynamics (LDVI) system එකකින්ද, යුක්ත නිසා driver’s input, the external environment හා selected driving mode අනුව අද්විතීය ධාවනයක් ලබාදෙයි.

මේ වසරේදී වෙළෙඳ පොළට පොළට එක් කිරීමට නියමිත අතර, Lamborghini වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය වාහනය Customize කිරීමේ හැකියාවද පවතියි. ඇමෙරිකානු වෙළෙඳ පොළ සඳහා නිකුත් කරන මිල තවමත් වාර්තා නොවන අතර යුරෝපීය වෙළෙඳ පොළ සඳහා මෙම Huracán Sterrato රථය ඇ.ඩො. 270,000ක් වැනි මුදලකට අලෙවි වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය

ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…