Mercedes-Benz හි සේවකයන් 93,000කට බෝනස් ගෙවීමක් පිළිබඳ වාර්තා වෙයි. ජර්මානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Mercedes-Benz  විසින් මෙසේ එක් සේවකයෙකුට පවුම් 7,300ක (ඇ.ඩො.7,952) මුදලක් ගෙවන බවත් එය මෙම වසරේ අප්‍රේල් මාසයේදී ලබා දෙන බවත් වාර්තා වෙයි. මීට පෙර ගෙවනු ලැබූ උපරිම බෝනස් මුදල ලෙස වාර්තා වන්නේ පවුම් 6,465 (ඇ.ඩො.7,043)ක මුදලකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉතාලියේදීත් භාවිත කිරීමට අවසර

ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීමට අවසර ද…