කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී  පැවැති ‘2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ ඊයේ නිමාවට පත්විය. දින 4ක් පුරා පැවැති මෙම ප්‍රදර්ශනය කර්මාන්ත අමත්‍යංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සමග එක්ව මෙය සංවිධාන කර තිබුණි. මෙවර ප්‍රදර්ශනයට කුටි 300ක් ඇතුලත් වූ අතර, ඉන් කුටි 150ක්ම වෙන්කර තිබුණේ දේශීය නිපැයුම් වෙනුවෙනි. මෙහි දැක්වෙන්නේ වාහන ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය සංනාමය සනිටුහන් කළ ඉදිරි වෙළෙද පොළ ජයගැනීමට සූදානම් Testrun.lk කැමරා කාචයට හසුවූ ලාංකේය වාහන හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයකි.

ඡායාරූප: testrun.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉතාලියේදීත් භාවිත කිරීමට අවසර

ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීමට අවසර ද…