Takata (ටකාටා) Airbag පිළිබඳ දැවැන්ත ප්‍රශ්ණයක් මේ වනවිට පැන නැගී තිබේ. මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම් 19ක මෝටර් රථ මාදිලි 34ක් මේ නිසා නැවත කැඳවා (Recall) තිබේ. එසේ නැවත කැඳවා තිබෙන්නේ ඉදිරිපස Airbag නැවත ප්‍රතිස්ථාපනය සඳහාය. මෙම නැවත කැඳවීම පිළිබඳව NHTSA සඳහන් කර සිටින්නේ ‘ඇමෙරිකානු ඉතිහාසය තුළ සිදු වූ විශාලම හා වඩාත් සංකීර්ණ ආරක්ෂිත Recall’ එක මෙය ලෙසයි. මෙම වාහනවල Airbag වල ප්‍රධාන කොටස් සපයනු ලබන්නේ කලින් සඳහන් කළ ටකාටා සමාගම විසින්. මෙම Airbag සහිත වාහනවල දෝෂ පිළිබඳ වැඩි අවධානයක් යොමු වන්නේ 2013-2014 කාලයේදීය. 2014දී The New York Times පුවත්පතද Takata Airbag දෝෂ පිළිබඳ හෙළිදරවු කළේය. පසුව 2014දී NHTSA එක එම වාහන Recall කිරීම ජාතික මට්ටමට පවා ගෙන ගියේය.

2015දී Airbag ගැටළු පිළිබඳව විමර්ශනයට සහයෝගය නොදැක්වීම නිසා Takata හට දිනකට ඩොලර් 14,000ක දඩයක් NHTSA එක නියම කළේය. මේ වනවිට Chrysler, Mitsubishi, Subaru, Ford, Honda/Acura හා General Motors හි වාහන ගණනාවක් විටින් විට Recall කළේය. 2022 අවසාන වනවිට මෝටර් රථ මිලියන 67ක් Recall කර තිබේ. එයින් මිලියන 11ක් තවමත් ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.
Airbag පිම්බීමේදී එහි අභ්‍යන්තරයේ වූ යකට කොටස් කඩාගෙන එලියට විත් මගීන්ගේ වැදීම නිසා දරුණු තුවාල සිදුවී තිබේ. මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ කුඹුක ප්‍රදේශයේදී තරුණ විද්‍යාඥයෙකුද මෝටර් රථ අනතුරකිනව් මිය ගියේය.



අනතුරට හේතුව බවට වාර්තා වන්නේ Airbag පද්ධතිය අභ්‍යන්තරයේ වූ යකඩ කොටසක් ගෙල කොටසේ වැදීමයි. මේ හේතුව නිසා ඇමෙරිකාව තුළ මරණ 24ක් හා 400 දෙනෙකුට තුවාල සිදුවී තිබේ.

- 2021 – 2003 දක්වා වූ Honda හා Acura
- 2006දී Ford Ranger හා Mazda B-Series pickup trucks මාදිලිද,
- 1999 BMW 323i and 328i
යන මාදිලි මෙම Airbag ගැටලුව සඳහා ප්‍රධාන ලෙස මුහුණ දී ඇති බව වාර්තා වෙයි. NHTSA සමාගම සඳහන් කරන්නේ ඉහත කාණ්ඩවලට ඇතුළත්වන මෝටර් රථ ධාවනය නොකර, වහාම අලුත්වැඩියා කරගන්නා ලෙසයි.
පහත දැක්වෙනුයේ බලපෑමට ලක්වූ වාහන මාදිලි කිහිපයකි.
Audi:
- 2006-2013 Audi A3
- 2005-2008 Audi A4 Avant
- 2006-2009 Audi A4 Cabriolet
- 2005-2008 Audi A4 Sedan
- 2010-2011 Audi A5 Cabriolet
- 2005-2011 Audi A6 Sedan
- 2009-2012 Audi Q5
- 2017 Audi R8
- 2008 Audi RS 4 Cabriolet
- 2007-2008 Audi RS 4 Sedan
- 2005-2008 Audi S4 Avant
- 2007-2009 Audi S4 Cabriolet
- 2005-2008 Audi S4 Sedan
- 2010-2012 Audi S5 Cabriolet
- 2007-2011 Audi S6 Sedan
- 2016-2017 Audi TT
- 2003-2011 Audi A6 Avant
BMW:
- 2008-2013 128i
- 2008-2013 135i
- 2008-2013 1 Series M
- 2000 323i
- 2002-2006 325Ci
- 2002-2003 325iT
- 2001-2011 325i
- 2001-2011 325xi
- 2002-2003 325xiT
- 2006-2012 325xiT
- 2000 328i
- 2006-2013 328i
- 2006-2013 328xi
- 2006-2013 328i xDrive
- 2001-2011 330i
- 2001-2011 330xi
- 2002-2006 330Ci
- 2006-2013 335i
- 2006-2013 335xi
- 2006-2013 335i xDrive
- 2009-2011 335d
- 2007-2013 335is
- 2002-2003 525i
- 2002-2003 530i
- 2002-2003 540i
- 2001-2013 M3
- 2002-2003 M5
- 2013-2015 X1 sDrive28i
- 2013-2015 X1 xDrive28i
- 2013-2015 X1 xDrive35i
- 2007-2010 X3 xDrive30i
- 2003 X5 3.0i
- 2003 X5 4.4i
- 2007-2013 X5 xDrive30i
- 2007-2013 X5 xDrive35i
- 2007-2013 X5 xDrive48i
- 2007-2013 X5 xDrive50
- 2007-2013 X5 M
- 2009-2013 X5 xDrive35d
- 2008-2014 X6 xDrive35i
- 2008-2014 X6 xDrive50i
- 2008-2014 X6 M
FCA (Chrysler):
- 2007-2008 Chrysler Aspen
- 2005-2010 Chrysler 300
- 2005-2010 Chrysler 300C
- 2006-2007 Chrysler Crossfire
- 2005-2010 Chrysler SRT8
- 2008-2010 Dodge Challenger
- 2006-2010 Dodge Charger
- 2005-2011 Dodge Dakota
- 2004-2008 Dodge Durango
- 2005-2008 Dodge Magnum
- 2003-2009 Dodge Ram 1500
- 2003-2009 Dodge Ram 2500
- 2003-2009 Dodge Ram 3500
- 2008-2010 Dodge Ram 4500
- 2008-2010 Dodge Ram 5500
Daimler Trucks North America:
- 2008-2009 Sterling Bullet 4500
- 2008-2009 Sterling Bullet 5500
Daimler Vans USA LLC:
- 2007-2008 Dodge Sprinter 2500
- 2007-2008 Dodge Sprinter 3500
- 2007-2014 Freightliner Sprinter 2500
- 2007-2014 Freightliner Sprinter 3500
- 2010-2014 Mercedes-Benz Sprinter 2500
- 2010-2014 Mercedes-Benz Sprinter 3500
Ferrari:
- 2010-2015 Ferrari 458 Italia
- 2014-2015 Ferrari 458 Speciale
- 2015 Ferrari 458 Speciale A
- 2016-2017 Ferrari 488 GTB
- 2016-2017 Ferrari 488 Spider
- 2009-2014 Ferrari California
- 2015-2017 Ferrari California T
- 2013-2017 Ferrari F12
- 2016-2017 Ferrari F12 tdf
- 2016 Ferrari F60
- 2012-2016 Ferrari FF
- 2017 Ferrari GTC4Lusso
- 2012-2015 Ferrari 458 Spider
Ford:
- 2004-2006 Ranger
- 2005-2006 GT
- 2005-2014 Mustang
General Motors (GM):
- 2007-2014 Cadillac Escalade
- 2007-2014 Cadillac Escalade ESV
- 2007-2013 Cadillac Escalade EXT
- 2007-2013 Chevrolet Avalanche
- 2007-2014 Chevrolet Silverado HD
- 2007-2013 Chevrolet Silverado LD
- 2007-2014 Chevrolet Suburban
- 2007-2014 Chevrolet Tahoe
- 2007-2008 GMC Sierra 2500
- 2007-2008 GMC Sierra 3500
- 2003-2008 Pontiac Vibe
- 2005 Saab 9-2x
- 2003-2011 Saab 9-3
- 2010-2011 Saab 9-5
- 2008-2009 Saturn Astra
Honda:
- 2001-2007 Accord
- 2001-2005 Civic
- 2003-2005 Civic Hybrid
- 2001-2004 Civic CNG
- 2002-2011 CR-V
- 2011-2015 CR-Z
- 2003-2011 Element
- 2010-2014 FCX Clarity
- 2009-2013 Fit
- 2013-2014 Fit EV
- 2010-2014 Insight
- 2002-2004 Odyssey
- 2003-2008 Pilot
- 2006-2014 Ridgeline
- 2003 Acura 3.2CL
- 2002-2003 Acura 3.2TL
- 2013-2016 Acura ILX
- 2013-2014 Acura ILX Hybrid
- 2003-2006 Acura MDX
- 2007-2016 Acura RDX
- 2005-2012 Acura RL
- 2009-2014 Acura TL
- 2010-2013 Acura ZDX
Mazda:
- 2004-2006 B-Series Truck
- 2003-2008 Mazda6
- 2006-2007 Mazda Mazdaspeed6
- 2004-2005 MPV
- 2004-2008 RX-8
Mercedes-Benz
- 2005 C230 Kompressor
- 2006-2007 C230
- 2008-2011 C300
- 2008-2011 C300 4Matic
- 2005 C320
- 2006-2011 C350
- 2009-2011 Mercedes-Benz C63 AMG
- 2010-2011 E350
- 2010-2011 E350 4Matic
- 2011 E350 Cabriolet
- 2010-2011 E550
- 2010-2011 E550 4Matic
- 2011 E550 Cabriolet
- 2010-2011 E63 AMG
- 2009-2010 GL320 BlueTec 4Matic
- 2011-2012 GL350 BlueTec 4Matic
- 2009-2012 GL450 4Matic
- 2009-2012 GL550 4Matic
- 2010-2012 GLK350
- 2010-2012 GLK350 4Matic
- 2009-2010 ML320 BlueTec 4Matic
- 2009-2011 ML350
- 2009-2011 ML350 4Matic
- 2010-2011 ML450 4Matic Hybrid
- 2009-2011 ML550 4Matic
- 2009-2011 ML63 AMG
- 2007-2008 SLK280
- 2007-2008 SLK350
- 2007-2008 SLK55 AMG
- 2011-2014 SLS AMG
- 2012 SLS AMG Cabriolet
- 2013-2014 SLS AMG GT
- 2009-2010 R320 CDI 4Matic
- 2009-2010 R320 CDI 4Matic
- 2009-2012 R350 4Matic
- 2011-2012 R350 BlueTec 4Matic
Mitsubishi:
- 2004-2006 Lancer
- 2004-2006 Lancer Evolution
- 2004 Lancer Sportback
- 2006-2009 Mitsubishi Raider
Nissan:
- 2001-2003 Nissan Maxima
- 2002-2006 Nissan Sentra
- 2002-2004 Nissan Pathfinder
- 2007-2012 Nissan Versa
- 2001 Infiniti I30
- 2003-2005 Infiniti FX35
- 2003-2005 Infiniti FX45
- 2002-2004 Infiniti I35
- 2006 Infiniti M35
- 2006 Infiniti M45
- 2002-2003 Infiniti QX4
Ram:
- 2003-2009 Dodge Ram 1500
- 2003-2009 Dodge Ram 2500
- 2003-2009 Dodge Ram 3500
- 2008-2010 Dodge Ram 4500
- 2008-2010 Dodge Ram 5500
Subaru:
- 2003-2005 Baja
- 2004-2005 Impreza
- 2003-2008 Legacy
- 2003-2008 Outback
Toyota:
- 2003-2008 Corolla
- 2003-2008 Corolla Matrix
- 2004-2005 Rav4
- 2002-2007 Sequoia
- 2003-2006 Tundra
- 2002-2010 Lexus SC
Volkswagen:
- 2009-2014 CC
- 2012-2014 Eos
- 2010-2014 Golf
- 2010-2014 Jetta Sportwagen
- 2006-2010 Passat
- 2012-2014 Passat
‘ලොව දිගම මගී දුම්රිය’ වාර්තාව ස්විට්සර්ලන්තයෙන්
ස්විට්සර්ලන්තයේ දුම්රිය සේවාව අරඹා අවුරුදු 175ක් පිරීම නිමිත්තෙන් ලොව දිගම මගී දුම්රිය නිෂ…